ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මානසික ආතතිය අවම කර ගැනීම සඳහා භාවනා වැඩසටහනක් මාතර දී

    මැයි 04, 2016
    මානසික ආතතිය අවම කර ගැනීම සඳහා වන භාවනා වැඩසටහනක් ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ මෙහෙයවීමෙන් මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ සහ ඉන්දීය කොන්සල් ජනරාල් රාජ් කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පෙරවරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
    ඒකාකාරී ජීවන රටාවකට හුරු වී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ මානසික ආතතිය යම් තරමකින් හෝ අවම කර ගැනීම සඳහා කාර්යාලීය සේවා කාලය තුළ දී පවා සිදු කළ හැකි මනස සහ හදවත මුල්කරගත් ඉතා සරල භාවනාවක් මෙහි දී සිදු කර හඳුන්වා දෙන ලදි.
     
    මේ අවස්ථාව සඳහා 300 ට අධික රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
     
    AP/DMU-Matara
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya