උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ යෝජනාවක් අනුව අනුරාධපුර නගරයේ පිහිටි පළාත් සභා භූමිය, බණ්ඩාරනායක මාවතේ ප‍්‍රධාන අමාත්‍ය නිල නිවාසය, මිහින්තලේ මැද මළුව සහ ස්වර්ණමාලි චෛත්‍ය අභියසදී මෙම දන්සල් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.
උතුරු මැද පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් සභාවේ ආයතන රැසක් මේ සඳහා අනුග‍්‍රාහකත්වය දක්වයි.
NDH/HC



















