ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ලේ නිවාස ඉදි කිරීමට ඉඩම් අක්කර 374 ක් හදුනා ගැනේ

    අගෝස්තු 01, 2016
    කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා හේතුවෙන් හානියට පත් අරනායක ඇතුළු  කොට්ඨාස වල ජනතාව නැවත පදිංචි කිරිමට මේ වන විට ඉඩම් අක්කර 374 ක් හදුනාගෙන ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් . එම්. අබේ  වික්‍රම වනසූරිය මහතා පවසයි.
    ආපදා තත්වය හේතුවෙන් දැනට කදවුරු ගත ජනතාව සදහා  මෙම නිවාස ඉදි කිරිමට නියමිතය. 
     
    මෙම ඉඩම් වැවිලි සමාගම් , එල් .ආර්. සී. ඉඩම්, ජනවසම ඉඩම් හා රජය සතු ඉඩම් වශයෙන් හදුනාගෙන ඇත. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya