පළාතේ පාසල් අතරින් ඩෙස් පුටු හිග පාසල් සමීක්ෂණයකින් තෝරාගෙන එහි විදුහල්පතිවරුන්ට උපකරණ ප්‍රදානය සිදුවිය.මීට ඩෙස් හා පුටු 7,790 ක් ද ළමා පුටු හා මේස 5,200 ක්, ළදරු මේස 860ක් සහ ළදරු පුටු 1,730 ක් ඇතුලත්ය.
පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වෙල මහත්මියගේ උපදෙස් මත පළාත් සභා සංකීර්ණය ඉදිරිපිටදී සම්පත් ප්‍රදානය සිදුවිය.
AP/DMU-Badulla



















