ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මාතර දිස්ත්‍රික්කයේ පවුල් 118ට සිමෙන්ති බෙදාදීම අද

    ඔක්තෝබර් 16, 2016
    අඩු ආදායම් ලාභී පවුල් සදහා නිවාසාධාර ලබාදීමේ වැඩසටහන යටතේ සිමෙන්ති ආධාර බෙදා දීමේ වැඩසටහනක් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 16 වැනිදා මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
    මේ අවස්ථාව සඳහා මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය, මාතර ප්‍රාදේශීය ලේකම් රංජිත් යාපා මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කලමණාකරු අජන්ත ද සිල්වා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිලාභීන් සහභාගි වීමට නියමිත ය.
     
    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය වැඩසටහන සංවිධානය කරයි.
     
     
     AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya