ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දිස්ත්‍රික් 4කට නායයාමේ අවදානම

    නොවැම්බර් 07, 2016
    වර්ෂාපතනය ඉදිරි පැය 24ක කාලය තුළත් පැවතියහොත් මේ වන විට දිස්ත්‍රික්ක 04ක් සඳහා නිකුත් කර ඇති නායයාමේ අවදානම් සහ කණ්ඩි කඩා වැටීමේ තත්ත්වය තවදුරටත් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
     
    ඒ අනුව රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස අනතුරු ඇගවීම ප්‍රකාශ කොට ඇත.
     
    රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල කඳුකර බෑවුම් ප්‍රදේශ හා නිර්මිත බෑවුම් ප්‍රදේශවල මෙන් ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ හැකියාවක් ඇති ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ ව අවධානය යොමු කළ යුතු බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya