ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මැටි ආශ්‍රිත හස්ත කර්මාන්ත වෙනුවෙන් පනතක්

    නොවැම්බර් 11, 2016
    මැටි ආශ්‍රිත හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීම සදහා පාර්ලිමේන්තු පනතක් සම්මත කර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා සදහන් කළේය. 
    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කෑගල්ල මොළගොඩ මැටි ආශ්‍රිත හස්ත කර්මාන්ත ගම්මානයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි. 
     
    මෙම කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටළු හඳුනාගෙන ඒවාට විධිමත් පිළියම් යෙදීම මගින් මෙම කර්මාන්තය හා සම්බන්ධ රැකියා දහස් ගණනක් රැකගත හැකි බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.
     
    AP/DMU-Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya