ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නර්ඩ් තාක්ෂණ හා ඉංජිනේරුමය ප‍්‍රදර්ශනය අද

    නොවැම්බර් 18, 2016
    විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යට‍තේ පවතින ජා ඇල පිහිටි ශ්‍රී ලංකා ජාතික ඉංජි‍නේරු, පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය (NERD) විසින් විද්‍යා සතිය හා සමගාමීව සංවිධානය කරනු ලබන තාක්ෂණික හා ඉංජි‍නේරුමය ප්‍රදර්ශනය හෙට (19) එම මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
    මෙම ප්‍රදර්ශනය තුළ විවිධ ක්ෂේත්‍රවල ඉංජි‍නේරුමය, තාක්ෂණ දැනුම ලබාදීම සහ ස්වයං රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් කිරීම ඇතුළු  NERD මධ්‍යස්ථාන සහ එහි ‍සේවාවන් පිළිබඳ ව දැනුවත් කිරීම යන අංශයන් යට‍තේ ප්‍රදර්ශන භාණ්ඩ ඇතුළත් කුටි රැසක් ඇතුළත් ‍‍කොට ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya