ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ආරක්ෂක විද්‍යායතනයක් පිහිටුවයි

    දෙසැම්බර් 01, 2016
    ශ්‍රී ලංකාව ක්‍රමෝපායික වශයෙන් ලෝකය හා සම්බන්ධ කිරීමේත්, ආරක්ෂක ක්ෂේත්‍රයට සම්බන්ධ දේශීය හා විදේශීය විද්‍යාර්ථීන් එක් දැනුම් කේන්ද්‍රස්ථානයක් තුළ මුණගැස්වීමේත්, ආරක්ෂක ක්‍රමෝපායන් හා ක්‍රමවේදයන් පිළිබඳ ව හමුදා සහ සිවිල් නිලධාරින් වැඩි දෙනෙකුට විධිමත් පුහුණුවක් ලබා දීමේත් අරමුණු ඇතිව, ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට රජය තීරණය කොට තිබේ. 
     
    ඒ අනුව, එම විද්‍යායතනය කොළඹ අව‍‍ට ස්ථානයක ස්ථාපිත කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, දැනට භාවිතයට නොගන්නා, මින් පෙර කථානායක නිල නිවස ලෙස භාවිත කරන ලද 'මුම්ටාස් මහල්' පරිශ්‍රය සුදුසු පරිදි ප්‍රතිසංස්කරණය කර ඒ සඳහා යොදාගැනීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya