ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ලේ ගොවීන්ට කොම්ෆෝස්ට් නිපදවීමට උපකරණ නොමිලේ

    දෙසැම්බර් 05, 2016
    කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට කොම්ෆෝස්ට් පොහොර නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය නොමිලේ ලබා දීමේ වැඩසටහනක් සබරගමුව පළාතේ පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය ආරම්භ කර ඇත. 
    මෙයට සමගාමීව රුවන්වැල්ල කෘෂිකර්ම උපදේශක කොට්ඨාසයේ ගොවීන්ට කොම්ෆෝස්ට් පොහොර නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බෙදා දීමද පසුගිය දා සිදුකරන ලදී.
     
    මෙහි සමාරම්භක වැඩසටහනේ දී ගොවීන් 26 දෙනෙකුට කොම්ෆෝස්ට් නිපදවීමට අවශ්‍ය උපකරණ සබරගමු පළාත් කෘෂිකර්ම අමාත්‍ය ශ්‍රී ලාල් වික්‍රමසිංහ මහතා අතින් ලබා දෙන ලදී. 
     
    AP/DMU - Kegalle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya