මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් මෙහෙයවනු ලැබූ මේ වැඩසටහන පොලොන්නරුව දිස්තික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර තිබුණි.
මේ සඳහා පොලොන්නරුව දිස්ත්රික් ලේකම් නිමල් අබේසිරි මහතා ඇතුළු දිස්ත්රික්කයේ ආරක්ෂක අංශ නිලධාරීන්, රාජ්ය ආයතන ප්රධානීන්, ආයතනවල නිලධාරීහු විශාල පිරිසක් එක්ව සිටියහ.
NDH/WK-BG-dmu polonnaruwa