සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න සහ සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහාභාගීත්වයෙන් මෙය පැවැත්වේ.
එහි ප්‍රධාන උත්සවය මේ මස 28 වෙනි දින පෙ.ව. 10.00ට රත්නපුර නගර සභා රථගාල් සංකීර්ණයේදී ම පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ රත්නපුර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ නිමල් පෙරේරා මහතා පවසයි.
ECB/SW/NR/KM_dmu_Rathnapura



















