රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුකෙරේ.
රුපියල් කෝටි 696ක වියදමින් මෙම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණය සහිත තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පී.බී. අබේකෝන්, රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද මැති ඇමතිවරුද සහභාගි වීමට නියමිත බව රත්නපුර දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.
ECB/NR/SW/KM_dmu_Rathnapura



















