කිලෝ මීටර් 155ක දුරට මෙම අලිවැට ඉදි කෙරේ.
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10ක් ආවරණය වන පරිදි මෙය ඉදිකෙරෙන අතර, එම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ටී.බී. ඒකනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් සහභාගී වීමට නියමිත වේ.
ECB