අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook

    බී.වයි. තුඩාව 14 වන ගුණ සැමරුම

    ජූලි 03, 2014

    මෙරට කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙකු වූ බී.වයි. තුඩාව මහතාගේ 14 වන ගුණ සැමරුම කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 05 දින පෙරවරු 9.30ට මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේදී පැවැත්වේ.

    ජන මෙහෙවරට කැප වූ නායකයෙකු, නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයෙකු, පළාත් අධ්‍යාපන ඇමතිවරයෙකු ලෙස ද බී.වයි. තුඩාවේ මහතා කටයුතු කර ඇත.

    මේ ගුණ සමරු උත්සවයට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර, පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර යන මහත්වරුන් ඇතුළු දකුණු පළාතේ සියලුම අමාත්‍යවරුන් සහභාගිවීමට නියමිතය .

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya