හැටන් බස් නැවතුම්පොළ සිට යාපනය සහ මඩකලපුව දක්වා නව බස් රථ සේවාව ආරම්භ කිරීම ඊයේ (06) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.