ඒ සඳහා මුදල රුපියල් ලක්ෂ 180ක් පමණ වැය කර තිබෙන අතර මෙම මාර්ගය ජනතා අයිතියට පත් කිරීම ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.
මෙම පළාතේ කඩිනම් සංවර්ධන ව්‍යාපෘති යටතේ මාර්ග 66ක් මෙම සංවර්ධන කර තිබේ.