එමෙන් ම ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ සවස 2.00න් පසු ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
ගිගිරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍ර දේශයවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.