අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook

    ‘‘පාතදුම්බර පුබුදුව’’ වැඩසටහන ආරම්භ වෙයි

    සැප්තැම්බර් 18, 2017

    උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයත් මාර්ග සංවර්ධන අධිකාරියත් එක්ව සංවිධානය කරන මාර්ග සති 09 වන අදියර - ‘‘පාතදුම්බර පුබුදුව’’ වැඩසටහනේ සමාරම්භක උත්සවයට පසුගිය දා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

    පන්විල සහ පාතදුම්බර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින්  ලබන 21 දින දක්වා මාර්ග 193ක සංවර්ධන ව්‍යාපෘති  ක‍්‍රියාත්මක වන බවත් එ් වෙනුවෙන් රු.ලක්ෂ දහසක මුදලක් වෙන්කර තිබේ. ඊට සමගාමීය සුබසාධක ව්‍යාපෘති රැසක්ද  ක්‍රියාත්මක කෙරේ.

    මෙම අවස්ථාවට මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වේලූ කුමාර් මහතා , ලකී ජයවර්ධන මහතා , මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී චානක අයිලප්පෙරුම මහතා, වත්තේගම නාගරික මන්ත‍්‍රී අරුණ අමුණුගම, නිශ්ශංක විජේනායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.  
    මෙයට      

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya