ඒ අනුව අද පස්වරු 02.00 සිට හෙට (09) අළුයම 05.00 කාලය තුළමොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර සහ බණ්ඩාරනායකපුර යන ප්‍රදේශවලට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
ඊට අමතරව රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ගවල ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.



















