ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කිවුල්ගොඩ පිපාසයට නිමාව

    ඔක්තෝබර් 25, 2017

    පුත්තලම ,මහකුඹුක්කඩවල, කිවුල්ගොඩ නිල්දිය පානීය ජල ව්‍යාපෘතිය ඊයේ (24) ජනතා අයිතියට පත්කෙරුණි.

    ඒ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙනි.

     

    නිල්දිය ජල ව්‍යාපෘතිය සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 10 කි. වසර ගණනාවක සිට පානීය ජල අර්බූදයකට මුහුණ පා සිටි පවුල් 200ට මෙමගින් සෙත සැලසෙයි.

     

    මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද, මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් ඩිලාන් ගුණරත්න යන මහත්වරුන්ද ප්‍රදේශවාසීන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya