විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේදී ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පසුගියදා හමුවු අවස්ථාවේදී වෑන්ග් වොන් සෑම් මහතා මේ බව පවසා ඇත.
ශී‍්‍ර ලංකාවේ බලශක්ති ප්‍රවර්ධනය ඉතා ඉහළ තලයක පවතින බවත් එය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා දෙරට අතර බලශක්ති සහයෝගීතාව පුළුල්කර ගැනීම වඩාත් යෝග්‍ය බවත් කොරියානු තානාපතිවරයා පෙන්වා දෙයි.
DB/priu