ත්රිකුණාමලය දිස්ත්රික්කයේ ගොවියන්, කෘෂි නිෂ්පාදන, පශුපාලනය ඇතුළු කෘෂිකර්මාන්තය සම්බන්ධ කරුණු 09ක් මෙම වසරේ සංගණනය කිරීමට බලාපොරොත්තු වේ.
සෑම පුද්ගලයෙක්ම තම නිවැරදි තොරතුරු රජයේ සංගණන නිලධාරීන් වෙත ලබා දීමෙන් මෙම සමීක්ෂණය සඳහා සහයෝගය දක්වන ලෙස මෙම අවස්ථාවට එක් වූ ත්රිකුණාමලය දිස්ත්රික් පරිපාලන නිලධාරී ඒ. අලාවුදීන් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ත්රිකුණාමලය දිස්ත්රික්කයේ ග්රාම නිලධාරීන් මෙම සංගණනය සිදු කිරීමට නියමිතය. මෙම වැඩමුළුවඅදින් (09) අවසන් වේ.