ඒ අනුව සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නව සභාපති ලෙස ප්‍රධාන අමාත්‍යංශයේ සහ ප්‍රවාහන විෂය භාර අමාත්‍යංශයේ ලේකම් ශ්‍රියානි පද්මලතා මහත්මිය පත් කර ඇත.
පළාත් ආණ්ඩුකාරවරයා විසින් පත්කර ඇති සබරගමුව පළාත් සභාවේ සෙසු අධිකාරි සඳහා වූ සභාපතිවරු ද පත්කිරීමට නියමිතය.



















