එහිදී ගාමිණී දිසානායක අනුස්මරණ විශේෂ ස්වර්ණ සම්මානය, රත්නසිරි වික‍්‍රමනායක අනුස්මරණ විශේෂ ස්වර්ණ සම්මානය ඇතුළු සම්මාන රැසක් පිරිනැමීම සිදුකෙරුණි.
කුඩා තේවතු සංවර්ධන අධිකාරිය යටතේ ප‍්‍රාදේශීය කාර්යාල 08, උප කාර්යාල 26 ක් සහ ක්ෂේත‍්‍ර නිළධාරී කාර්යාල 144ක් මගින් තේ කර්මාන්තයට විශාල දායකත්වයක් ලබා දෙනු ලබයි.



















