2013 (ජනවාරි - මාර්තු) කාලය තුළ මෙට්‍රික් ටොන් 33,209ක කොහුබත් අපනයන ප්‍රමාණය මෙම වසර තුළ එම කාලපරිච්ඡේදයේ මෙට්‍රික් ටොන් 45,331ක් දක්වා මෙසේ වර්ධනය වී ඇත. උද්‍යාන වගාව සඳහා යොදා ගන්නා කොහු නිෂ්පාදන අපනයන ප්‍රමාණය 2013 මුල් මාස තුන තුළ මෙට්‍රික් ටොන් 11,594ක් වුවද, මෙම වසරේ අදාළ කාලය තුළ එය මෙට්‍රික් ටොන් 12,871දක්වා 11%ක වර්ධනයක් ලබා ඇත.
ECB