වයඹ පළාත් සභාව, වයඹ ප්‍රධාන අමාත්‍යාංශය හා වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන මෙම වැඩසටහනට ප්‍රධාන ආරාධිතයින් ලෙස ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ ශ්‍රී ලංකා පදනමේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාද සහභාගී වීමට නියමිතය.
ECB