අනාගත පරපුර පරිගණක දැනුමෙන් සන්නද්ධ කිරීම වත්මන් රජයේ පුමුඛ අරමුණක් බව මෙහිදී පැවසූ අමාත්‍යවරයා අනාගත ලෝකය සඳහා පරිගණක දැනුම අනිවාර්යය සාධකයක් වන බව ද සඳහන් කළේය.පළාත් සභා මන්ත්‍රී හර්ෂ සියඹලාපිටිය, ගලිගමුව ප්‍රාදේශීය සභා සභාපති කැලුම් පතිරණ යන මහත්වරුද එම පාසලේ විදුහල්පති, ගුරුවරුන්, දෙමාපියන් හා සිසුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ECB/LT_dmu_Kegalle