මඩකළපුව දිස්ත්‍රික්කයේ කලවංචිකුඩි ප්‍රාදේශීය ලේකම් කලාපයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාල ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම අද (16) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මඩකළපුව දිස්ත්‍රික් සහකාර කොමසාරිස් එන්. සිවලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 90ක් වෙන් කොට ඇත.
නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
DB