නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීම සිදු වෙයි.
ජනතා අයිතියට පත් කෙරෙන '' ප්‍රභාෂණගම" 85 වැනි ආදර්ශ ගම්මානයයි. මෙම ආදර්ශ ගම්මානයේ පවුල් 25කට නිවස හිමිකම් ලබාදීම, ප්‍රතිලාභීන් 200ක් සඳහා විසිරි ණය චෙක්පත් ප්‍රදානය, වකුගඩු රෝගීන් 50ක් සඳහා නිවාස ආධාර ලබාදීම, ස්වයං රැකියා ප්‍රතිලාභ ප්‍රදානය, ඇස්කණ්නඩි ප්‍රදානය ආදී ප්‍රදානයක් රැසක් ද සිදු කෙරේ.



















