එදින ම පෙරවරු 11.00ට දීගල පන්සලේ ධර්ම ශාලාවට මුල්ගල තැබීමත්, පස්වරු 2.00ට අකුරැස්ස සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීම හා පස්වරු 6.00ට මාතර කොටුවේගොඩ ජුම්මා මොහම්දීම් පල්ලියේ දී ඉෆ්තාර් උත්සවය පැවැත්වීමත් පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව එම අමාත්‍යාංශය පවසයි.
NDH