රුපියල් මිලියන 294 ක් වැය කරමින් ප්‍රතිලාභීන් 4500 ක් වෙත ප්‍රතිලාභ ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා සංකේතාත්මකව ප්‍රතිලාභ ජනතාව වෙත ප්‍රදානය කළේ ය.
උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පොළොන්නරුව නගාරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



















