එයින් රුපියල් මිලියන 1721ක් මහා පරිමාණ ජල සම්පාදන ව්‍යාපෘති වන යාපනය - කිලිනොච්චිය, බදුල්ල - හාලි ඇළ, ඇල්ල, රුහුණුපුර, හලාවත, වවුනියාව, මන්නාරම, පුත්තලම, කොළඹ, මීගමුව, කැලණිය, කොලොන්නාව, බලංගොඩ, දඹුල්ල, කුරුණෑගල, පොලොන්නරුව, අනුරාධපුර, හම්බන්තොට, මඩකළපුව, මොනරාගල සහ ගම්පහ යන ව්‍යාපෘති සඳහා වැය කොට ඇත.
මෙයට අමතර ව රුපියල් මිලියන 826ක් හා රුපියල් මිලියන 57ක් කුඩා නගරාශ්‍රිත ජල සම්පාදන යෝජනා ක්‍රම සඳහා ද ප්‍රජා ජල යෝජනා ක්‍රම සඳහාද වැය කර ඇත.
DB