අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook

    විදේශ රැකියාවලට ඉංග්‍රීසි පාඨමාලා

    ජූලි 29, 2014
    විදේශ රැකියාගත වන්නන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමේ අරමුණින් විශේෂ ඉංග්‍රීසි පාඨමාලාවක් පැවැත්වීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.
     
    මෙම පාඨමාලාවන් සඳහා  සමඟ අවබෝධතා ගිවිසුමක් පසුගිය දින අත්සන් කරනු ලැබීය. අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති අමල් සේනාලංකාධිකාර මහතා ද, බ්‍රිතාන්‍ය කවුන්සිලය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වැඩබලන අධක්ෂිකා හැරට් ගාඩ්නර් මහත්මිය ද අත්සන් කොට ඇත.
     
    මෙම අවබෝධතා ගිවිසුම අනුව දිවයින පුරා පිහිටි විගමනික සම්පත් මධ්‍යස්ථාන 15කදී ඉංග්‍රීසි පාඨමාලා ආරම්භ කිරීමට නියමිතව ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya