රුපියල් මිලියන 39 කට අධික මුදලක් වැය කරමින් මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු නිම කර ඇත. පාලම විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසී මහජනතාව ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගොඩකුඹුර පාලම ජනතා අයිතියට පත් කිරීම මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.