අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට මාල දිවයින් රාජ්‍ය සමඟ අවබෝධතා ගිවිසුම් දෙකක්

    අගෝස්තු 01, 2014

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා මාල දිවයින් රාජ්‍ය සමඟ අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට අදාළව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලට අනුමැතිය ලැබී ඇත.


    ඒ අනුව රජයේ පිළිගත් ආයතනවලදී මාලදිවයිනේ සෞඛ්‍ය ක්ෂේත්‍රෙයේ නියුතු පිරිසකගේ මානව සම්පත් සංවර්ධනය කිරීම, ඖෂධ එන්නත් සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා මාලදිවයින් රජයට උපකාර කිරීම මේ මඟින් සිදු කෙරේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙදියන් හා අනෙකුත් සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් පුහුණු කිරීමට ද මෙමඟින් ඉඩ සැලසෙනු ඇත.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya