මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා අධීක්ෂණයට අනුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදි. රුපියල් මිලියන 443 ක් වැයකර මෙම ඓතිහාසික ගොඩනැගිලි සංකීර්ණය ප්‍රතිසංස්කරණය කර ඇත.
ඓතිහාසික මහනුවර නගර මධ්‍යයේ අධිරාජ්‍යවාදීන් විසින් ඉදිකළ පැරණි බෝගම්බර බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු විවෘත කිරීම මහානගර ඇමති චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.