සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් හා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වීමට නියමිතය.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමතිවරුන් හා කාන්තා නියෝජිතවරියන් සහභාගී වනු ඇත.
NDH