ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් මාධ්‍ය ක්ෂේත්රයේ උන්නතිය සඳහා ඉදිරිපත් කළ යෝජනාවකි.මෙවර අයවැයෙන් මේ සඳහා රුපියල් මිලියන 100ක මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේද ලියාපදිංචි මාධ්‍යවේදින්ට මේ සඳහා අයදුම් කළ හැක. පළමු අදියර යටතේ මාධ්‍යවේදින් 3000ක් සුදුසුකම් ලබාඇති අතර (02) දිනයේදී මාධ්‍යවේදින් 98 දෙනෙකුට රක්ෂණ ඔප්පු බෙදා දෙනු ලැබිණි.