ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    විශ්‍රාම වැටුප් බැංකු මඟින් පමණක් ගෙවීමේ තීරණයක්

    සැප්තැම්බර් 06, 2014

    රජයේ විශ්‍රාම වැටුප්ලාභීන්ට එම විශ්‍රාම වැටුප තැපැල් කාර්යාල වෙනුවට බැංකු මඟින් පමණක් ම ලබා දීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.


    ඒ අනුව මෙම දීමනාව මේ මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ වන විට පන් ලක්ෂ හතලිස් දහසක් දෙනා රජයේ විශ්‍රාම වැටුප් ලබති.

    තැපැල් කාර්යාල මඟින් තම විශ්‍රාම වැටුප ලබාගන්නේ ඒ අතරින් 65,019ක් පමණක් බව ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya