මෙම ව්‍යාපෘතිවලින් වැඩි ප්‍රමාණයක් වරාය, මහාමාර්ග ඉදිකිරීම, මාර්ග අලුත්වැඩියා කිරීම හා නාවික කර්මාන්තය අරමුණු කොට ගෙන ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාව පසුගිය දශකය ඇතුළත ඉදිකිරීම්, විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන හා ජල සම්පාදන ව්‍යාපෘති සඳහා චීන මහජන සමූහාණ්ඩුව විශාල වශයෙන් ආයෝජන සිදු කොට ඇත.
DB



















