මේ යටතේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ප‍්‍රතිපාදන මත බිබිල මැදගම බස් නැවතුම් පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භ කිරීම පසුගියදා සිදු කෙරිණ.මේ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 20කි.
ECB
පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා පිහිටි බස් නැවතුම් පර්යන්ත සංවර්ධනය කිරීමේ වැඩසටහනක් පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශය කි‍්‍රයාවට නංවා ඇත.