ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පාරිසරික බලපෑම් ඇගයීම් පිළිබඳ 18 වන පුහුණු වැඩමුළුව මහනුවරදී

    සැප්තැම්බර් 27, 2014

    සංවර්ධන ව්‍යාපෘතීන්ට අදාළ විවිධ වූ පාර්ශවකරුවන් සඳහා පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලබාදීමේ පුළුල් වැඩපිළිවෙළ යටතේ 18 වන පුහුණු වැඩමුළුව දින 10ක් පුරා ඔක්තෝබර් 15 සිට 25 දක්වා මහනුවර ට්‍රී ඔෆ් ලයිෆ් හෝටලයේදී පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත.


    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යූ බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 15 දින ප.ව. 2.00ට ආරම්භ වන අතර,  දින 10 වැඩමුළුව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විජයවන්ත ප්‍රතාපසිංහ මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඇතුළු ජ්‍යේෂඨ නිලධාරීන්ද සහභාගී වීමට නියමිත වේ.
     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya