දිවයිනේ සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩසටහන යටතේ පළාත් සභා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් ලක්ෂ තිහකි.
මෙම අවස්ථාව සඳහා අයගම ප්‍රදේශීය සභාවේ හිටපු ප්‍රදේශීය සභා සභාපති තුමා ඇතුළු හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් කොට්ඨාශ අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.