මෙම වැඩසටහනට සමගාමීව බදුල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජාතික භාෂා අංශය, භාෂණ හා භාෂා පරිවර්තන අංශය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුස්තකාලය වෙත ත්‍රයි භාෂා ශබ්ද කෝෂ හතරක් ලබාදීම ද සිදු කෙරිණ.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ භාෂා අංශය මගින් දුෂ්කර පාසල් වෙත බෙදා දීම සඳහා පොත් පරිත්‍යාග කිරීමක් බදුල්ල කලාප අධ්‍යාපන කාර්යාලය (හාළිඇල) අද දින (03) සිදු කෙරිණ.