මෙම නිෂ්පාදනවලට චීනයේ වැඩි අලෙවියක් ඇති අතර, ප්‍රාදේශීය ලේකම්වරියගේ චීන සංචාරයෙන් පසු මෙම නිෂ්පාදනය එතුමියගේ අදහසකට අනුව ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපාරයකි.
මේ සඳහා සම්පත් දායකත්වය සොරණාතොට විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් ලබාදෙන ලදී. ඉදිරියේදී නිෂ්පාදන වෙළද සැල් මගින් ලබාගත හැකිය.