ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මගීන්ට යාපනය දුම්රිය ස්ථානයේ ම නවාතැන් පහසුකම්

    ඔක්තෝබර් 13, 2014
    මගී ජනතාවගේ ගමන් පහසුව සඳහා යාපනය දුම්රිය ස්ථානයේ ම නවාතැන් පහසුකම් සලසා ගැනීමට හැකි බව එහි ගොස් සිටින අප වෙබ් අඩවියේ මාධ්‍යවේදීහු පවසති.
     
    නවාතැන් පහසුව සලසා ගැනීමට අවශ්‍ය මගීන්ට කලින් ඒවා වෙන් කර ගත හැකි අතර ඕනෑම වේලාවක නවාතැන් ගැනීමේ හැකියාවක් ද පවතී. 
    දුම්රිය ස්ථානයේ උඩු මහළේ කාමර 09ක් මේ සඳහා ඉදිකර ඇති අතර ඒවා කලින් වෙන් කර ගත හැක.
     
    දැනට පච්චිලෙයි පලෙයි දක්වා දිවෙන යාල් දේවී දුම්රිය අද (13) සුබ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය දක්වා ගමන් ආරම්භ කළ අතර අලුතින් ඉදිකෙරුණු යාපනය දුම්රිය ස්‌ථානය ජනපති අතින් විවෘත වනු ඇත. 
     
    HC/SDF/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya