අප්‍රේල් 19, 2025
tami eng youtube  twitter facebook

    දිවි නැඟුම සංවර්ධනයට තවත් කලාප කාර්යාලයක්

    අප්‍රේල් 24, 2014

    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යට‍තේ ස්ථාපිත දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කලාප අංක 03 ප්‍රධාන කාර්යාලය ලබන 27 වැනි දින පෙ.ව. 9.30ට මහනුවර ගැටඹේදී විවෘත කිරීමට නියමිතය.

    මහනුවර, ගැටඹේ, අංක 1120 දරන ස්ථානයේ ස්ථාපිත කරන ලද මෙම කාර්යාලය මඟින් මහනුවර සහ ඒ අවට ප්‍රදේශ රැසක දිවි නැඟුම වැඩසටහන සම්බන්ධීකරණය කිරීමේ සියලු කාර්යයන් සිදු කරනු ඇත.

     

    ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිතය.


    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya