ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉදිවන මෙම ප්‍රජා ශාලාව, “නගමු පුරවර ” වැඩසටහන යටතේ නව ප්‍රජා ශාලා 12ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ ක්‍රියාත්මක කෙරේ.
පිළියන්දල විශ්වකලා ගම්මානයේ ජීවත්වන පවුල් 97කට මෙම ප්‍රජා ශාලාව ඉදි කිරීමෙන් සෙත සැලසෙනු ඇත.
මෙම අවස්ථාවට කම්කරු හා කම්කරු සබඳතා පිළිබඳ අමාත්‍ය ගාමිණී ලොකුගේ, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ යන මහත්වරුන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
SDF



















