වසර 50කට අධික කාලයක් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල සේවය කළ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතාගේ අවසන් කටයුතු අද (01) පස්වරුවේ පිළියන්දල මඩපාත පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
ඇත්ත පුවත්පතෙන් මාධ්‍ය ක්ෂේත්රයට පිවිසි සුජීව දිසානායක මහතා පසු ව දිනකර පුවත්පතේ ද කටයුතු කළ අතර ලේක්හවුස් ආයතනයේ නවයුගය හා සිළුමිණ පුවත්පත්වල ද ප්‍රධාන කර්තෘත්වය දරා ඇත.
සුජීව මහතාගේ දේහය කැලණිය පොල්හේන අංක 265/4, දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (01) සවස 3.00ට කැලණිය, පිලපිටිය ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.